දුරකථන අංක : 0115248707 |  011 5 940 950 | 011 5 945 750 ෆැක්ස් : 0115942300

පිළිකාව පිලිබද හෙළ වෙදරාල වෙබ් අඩවිය මගින් කෙරෙන ප්‍රතිකාර

පිලිකා වර්ග හෙළ වෙදකමෙහි එන පරිදි 4032 කට වඩා වැඩියෙන් ඇතිබව පැරනි හෙළ රාවන පොත පත සාක්ෂි දරයි. පිළිකාවට සාර්ථක ප්‍රතිකාර ක්‍රම මිහිපිට ඇත්තේ ශ්‍රී ලංකාවේ හෙළ වෛද්‍ය ක්‍රම වල පමණි. එම වෛද්‍ය ප්‍රතිකාර කෙතරම් සාර්තකද යත් හෙළ රාවණ වෛද්‍ය ක්‍රමයකින් හෝ හෙළ රස වෙදකමින් පිලිකාවක් සතියක් වැනි සුලු කාලයක් තුල සම්පූර්ණයෙන්ම නැසිය හැක. නාඩි ක්‍රමය මගින් පිලිකාවක් කිසිම විද්‍යුත් පරීක්ශනයකින් තොරව හදුනාගත හැක.එහෙත් ඉංග්‍රිසි වෛද්‍ය ක්‍රමයේ පිලිකා පිලිබද කෙරෙන පරීක්ෂන නිසා ඉක්මනින් පිලිකා වර්ධනය වී රෝගියා මියයාමට බොහෝ සෙයින් ඉඩ ඇත.

කොටස් පරීක්ෂාව එක්ස් රේ පරීක්ෂණ නොයෙකුත් රසායන ද්‍රව්‍ය එන්නත් පරීක්ෂන ස්කෑන් පරීක්ෂන නිසා පිලිකාවේ වර්ධනය ඉතාමත් වේගවත් වේ. ඉන්පසුව සිදුකරන ලද ශල්‍යකර්මයේදී තව තවත් පිලිකාවක් දැඩි වර්ධනයට ලක්වීමෙන් රෝගියා ඉක්මනින් අකාලයේ මිය යන බව කිව යුතුය. ගැල්වානි බැට්රි ඇල්ලීම හෙවත් විද්‍යුතය මගින් පිලිකා ශෛල නැසීමද සාර්ථක නොවන අතර විකිරන ප්‍රතිකාර මගින්ද මහත් භයානක ප්‍රතිපල ගෙනත් දෙයි. පිිලිකාව නැසීමට බටහිර වෛද්‍ය ක්‍රමය මෙන්ම හර්මියොපති වෛද්‍ය ක්‍රමයද යුනානි වෙදකමද ආයුර්වේදයද එකිනෙකට සමාන දුර්වලකම් පෙන්නයි. එහෙත් දේශීය හෙල වෙදකමින් හා රස වෙදකමත් ජෝශ්‍යත් උපයෝගී කරගෙන හෙළ රාවන ක්‍රමයන්ට ප්‍රතිකාර කිරීමෙන් පිලිකාව හා විස ගෙඩි දින කිහිපයක් තුල මර්ධනය කර නිට්ටාවටම සුව කල හැකිය.ඔබගේ ජිවිතය ආරක්ෂා කරගැනීම පිනිස පිලිකාවක් පිලිබද යම් සැකයක් හෝ ඇත්නම් නොපමාව අප අමතන්න.

01- සෑම පුද්ගලයෙකුගේම ශරීරය තුල පිලිකා ‍සෛල පවතී. නමුත් ඒවා බිලියන කිහිපයක්දැක්වා වර්ධනය වනතුරු කිසිදු පරික්ෂාවකට හඳුනා ගත නොහැක.

02- පිලිකා සෛල මිනිසෙකුගේ ජීවිත කාලය තුලදී 06 සිට 10 වරක් දක්වා හටගනී.

03-මිනිසෙකුගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තිබෙන කාලය තුලදී වරින් වරඇතිවන මෙම සෛල විනාශ කරමින් වර්ධක/ඉදිමුම් තත්වයක් ඇතිවීම වලක්වනු ලැබේ.

04-පුද්ගලයෙක් පිලිකා තත්වයකට ගොදුරුවූ විට විවිධ පෝෂණ උණතා මතු කරනු ලැබේ.මෙය ජානමය/පරිසරිකමය /ආහාර රටාව සහ ජිවන රටාව අනුව තීරණයවේ.

05-පෝෂණ උණතා මග හරිමින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා ආහාරරටාව සහ ජිවන රටාව වෙනස් කිරීම අනිවාර්යවේ.

06-රසායනික චිකිත්සාව (Chemotherapy) ඉක්මනින් වැඩෙන පිලිකා සෛල විනාශකිරීමට මෙන්ම සෞඛ්‍ය සම්පන්න ඇට මිදුළු සෛල (bone marrow) ආදිය විනාශ කිරීමටදහේතුවේ. එමගින් හදවත, වකුගඩු ,පෙනහළු ආදී අවයවයන්ට හානි විමක් සිදුවේ.

07-විකිරණ ප්‍රතිකාර තුලින්ද රෝගී මෙන්ම සෞඛ්‍යමත් සෛලද හානිකිරීමක් සිදුවේ.

08-ඉහත සඳහන් කල ප්‍රතිකාර ක්‍රම 2 මගින් පටක වල අසාමාන්‍ය වර්ධනය (tumor) අවම/කුඩා කිරීමට සමත්වේ. නමුත් දීර්ග කාලිනව එය මගින් කළහැකි ප්‍රතිඵල අවමවේ.තවදඉහත ප්‍රතිකාර මගින් අවයව වලට හානිවී ප්‍රති ශක්තිකරන පද්ධතිය දුර්වල වූ විට රෝගියාඅනේක රෝගවලට ගොදුරුවීමේ අවදානම ඇතිවේ.

09- එමෙන්ම රසායනික චිකිත්සාව (Chemotherapy) හා විකිරණ ප්‍රතිකාර දිගටම කිරීමරෝගී සෛල වල ඔරොත්තු දීමේ හැකියාව වර්ධනය කිරීමෙන් ඒවා විනාශ කිරීමට අපහසුතත්වයටත් ශල්‍යකර්ම කිරීම මගින් අනෙක් ප්‍රදේශ වලට අසාදනය පැතිරිමටත් හේතුවේ.

10- හොඳම පිලිකා නිවාරණ ක්‍රමය නම් එම සෛල වලට පෝෂණය ලබාදෙන කාරකවලින් එය ඉවත්කර තැබීමයි. එවිට ඒවා අඩපණ වේ.

ඒවානම්

a – සිනි ප්‍රභල පිලිකා පෝෂකයකි.මොනම ආකාරයක හෝ සිනි පාවිච්චිය ඉතා අහිතකරය.මේස ලුණු සුදු පැහැ ගැන්වීම සඳහා රසායනික ද්‍රවයක් යොදාගනී එයද නුසුදුසුය.

b- කිරි ශරීරයේ ස්ලෙශ්‍මල සැදීමට උපකාරිවේ සෙම යනු පිලික පෝෂකයකි. පාවිච්චිය අඩුකිරීමෙන් අවදානම අඩුකරගත හැක.

c-ආම්ලික පරිසරයක් තුල මෙම පටක වර්ධනය අධික වේ. එම නිසා (රතු) මස්පරිභෝජනය ආම්ලික සිරුරකට මග පාදවයි.

d- නැවුම් එළවලු පලතුරු ඇට වර්ග සහිතව (වෙළඳපොලේ පවතින විශ අදිකව යෙදුඒවා පලක් නොවේ ) ආහාර විශේෂයෙන්ම නැවුම් එළවලු අදින් සැදු බිම වර්ග ශරීරප්‍රතිශක්තිකරණ පද්ධතිය සවිමත් කිරීමේ එන්සයිම වලින් පොහොසත්වේ. පිලිකා සමගසටන් කිරීමට ඊට හැක. එළවලු වර්ග කිහිපයක් අමුවෙන් ආහාරයට ගත හැකිනම් එයසෞඛ්‍ය සම්පන්න සෛල වර්ධනයට ඉතා හිතකර වේ.

e- කැෆෙන් අධික තේ ,කොපි ,චෝකලට් වර්ග පරිභෝජනය හැකිතාක් අවම කරන්න. Green Tea පිලිකා නාශක ශක්තියක් සහිත හොඳ ආදේෂකයකි.

f -මාංශ ප්‍රෝටීන් දිරවීම සඳහා අපහසුය දිරවිමේ එන්සයිම බොහෝ ප්‍රමාණයක් ඊටඅවශ්‍යවේ. මස් පරිභෝජනය අඩු කිරීම මගින් පිලිකා සෛල සමග සටන් කිරීමට අදාලඑන්සයිම ඉතිරි කර ගැනීමට හැකිවේ.

11-පිලිකා සෛල බිත්ති සතුව ඉතා සවිමත් ආරක්ෂණ තට්ටුවක් තිබේ. මස් වර්ග අඩුවෙන්පරිභෝජනය නිසා එම ශක්තිමත් සෛල ප්‍රෝටීන් බිත්ති සමග සටන් කිරීමට වැඩි එන්සයිමප්‍රමාණයක් ඉතිරිවේ.

12- ප්‍රති ශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන සැපයුම් (IP6, Flor-ssence, Essiac, anti-oxidants, vitamins, minerals, EFAs etc.) විටමින් E ආදිය විශේෂයෙන් ප්‍රති ඔක්සිකාරකමගින් ශරීරයේ killer cells වර්ධනය මගින් ආසාදිත සෛල විනාශ කිරීමට හැකියාවලබාදේ.

13-මත්පැන් පානය ,දුම්වැටි ,මත් ද්‍රව්‍ය, තිරිඟු පිටි ,ක්ෂණික ආහාර, කෝලා පාන,වර්ණගැන්වූ හා කල් තබා ගන්නා ආහාර වර්ග ආදිය පිත සඳහා අත වැනිමකි. හැකිතාක් ඒවාබැහැර කරන්න.

14-ඔක්සිජන් සහිත පරිසරයක පිලිකා සෛල වැඩීම් සිදු නොවේ. එම නිසා දිනපතාසැලකිය යුතු වෙලාවක් ස්වායු ව්‍යායාම කිරීම(පිහිනීම/බයිසිකල් පැදීම /දිවීම ) පිලිකාඅවදානම අවම කිරීමට හේතුවේ. ගැඹුරු හුස්ම මගින් වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සෛලතුලට ලබාදීමට හේතුවේ.

15- පිළිකාව යනු සිරුර ,මනස ,ආධ්‍යාත්මය සම්බන්ධ රෝගයකි. පීඩනයෙන් තොරවනිදහස් මනසකින් සතුටින් කල්ගෙවිම ආගම දහමට යොමුවීම,භාවනා කිරීම මගින් නිරෝගීමනසකින් නිරෝගී පුද්ගලයෙක් බිහිකිරීම සිදුකල හැක.

16-තරහව ,දොම්නස ,කේන්තිය මගින් සිරුරේ බාහිරට වඩා අභ්‍යන්තරයේ සාමාන්‍යස්වරුපය වෙනස් කිරීමට සමත්වේ. එමනිසා ඉවසීමට සමාවදීමට පුරුදුවන්න. ආදරයෙන්සැහැල්ලුවෙන් සතුටින් කල් ගේවිමට හුරුවන්න.