දුරකථන අංක : 0115248707 |  011 5 940 950 | 011 5 945 750 ෆැක්ස් : 0115942300

U

K Facebook Twitter Google+ Pinterest LinkedIn

පොල්පලා ශාකය හදුනාගනිමු

වැඩිහිටි අය නම් මුත්‍රා ආසාදනයක්‌ ඇතිවූ විට මුලින්ම කරන්නේ නිවසේ වට පිටාවෙන් පහසුවෙන් ලබා ගන්නට හැකි පොල්පළා ගස්‌ දෙක තුනක්‌ හොඳින් තම්බා උදේ හවස පානය කිරීමයි. එයින් නිසි සුවයක්‌ ලැබුණු අතරම අද මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් ළඟට ගියේ නම් නැහැ.  වර්තමානය වනවිට නම් සුළු මුත්‍රා අසාදනයකදී පමණක්‌ නොව, සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණු විට දුවන්නේද විශේෂඥ වෛද්‍යවරයෙකු ළඟටයි. එසේත් …

හෙළ වෙදකම හා බැදුනු ශාක

01. කුළු වග 01. ඉඟුරු    02. ගම්මිරිස්    03. තිප්පිලි    04. කහ    05. අබ    06. සුදුදුරු    07. උළුහාල්    08. කොත්තමල්ලි   02. පළා වර්ග 01. ඇඹුල් ඇඹිලිය    02. පෙති තෝර    03. කූරතම්පළා    04. වැල්පෙනෙල    05. හාතාවාරිය    06. වලාවැන්න   07. මුගුණුවැන්න   08. සාරන       09. කංකුං    10. ගොටුකොළ    11. ලුණුවිල    12. ගැට තුඹ    13. කරිවිල  14. කුප්පමේනියා    15. කතුරු මුරුංගා    16. කතුරු මුරුංගා මල්      03. ඔසු වග 01. තොටිල    02. පළොල්    03. ඇද්දෙමට    04. බැබිල     05. බටු     06. කටුවැල්බටු    07. අස්වැන්න  08. පොල්පලා    …

දිය තිප්පිලි ශාකය (diya thippili)

දිය තිප්පිලි (diya thippili) දේශීය බෙහෙත් අතුරින් බොහෝ විශේෂ ඖෂධ පැලෑටියකි.                   සාමාන්‍යයෙන් කුඩා පැලෑටියකි. වතුර ගස් ලෙසද ව්‍යවහාර කෙරේ. බොහෝ සුලබව දක්නට ලැබෙන අතර, ඖෂධ සඳහා අවශ්‍ය වන ඉතාමත් වටිනා ඖෂධීය ශාකයකි.   picture of  diya thippili herb දේශීය බෙහෙත් පැලෑටි www.helawedarala.lk Facebook Twitter Google+ Pinterest LinkedIn

බිම් පොල් ශාකය(bim pol)

බිං පොල්  Bim pol දේශීය බෙහෙත් අතුරින් බොහෝ දුර්ලභ ශාකයකි.        බොහෝ විට රබර් වතු අශ්‍රිතව, යටි වගාවක් ලෙස දක්නට ලැබෙන අතර, අඩියක් පමණ උසට වැඩෙන ගස් වශයෙන් දැකගත හැකිවෙයි. මෙහි ගෙඩි සහ මුල් ඖෂධ ප්‍රතිකාර සඳහාද යොදාගනු ලබයි. බොහෝ වටිනා, දුර්ලභ ඖෂධීය ශාකයකි. picture of  Bim pol herb දේශීය බෙහෙත් පැලෑටි www.helawedarala.lk …

ප‍්‍රානජීව ශාකය (Pranajeewa)

ප‍්‍රානජීව (Pranajeewa)   ප‍්‍රානජීව ශාකය, දේශීය බෙහෙත් අතුරින් දුර්ලභ ඖෂධීයකි.      අඟල් දෙකක පමණ දිගටි යුතු කොළ වලින් යුක්තය, කඳ සිහින්ය. ශ්‍රී ලංකාවේ බොහෝ දුර්ලභව දක්නට ලැබෙන අතර, ඖෂධ ප්‍රතිකාර සඳහා යොදාගනු ලබන ඉතාමත් වටිනා ඖෂධීය ශාකයකි. picture of Pranajeewa herb  දේශීය බෙහෙත් පැලෑටි www.helawedarala.lk Facebook Twitter Google+ Pinterest LinkedIn

කැහි පිත්තං ශාකය(kahi piththan

කැහි පිත්තං, (kahi piththan) දේශීය ඖෂධ අතුරින් බොහෝ වටිනා ශාකයකි.   බොහෝ පළාත් වල හිරු එළියට නිරාවරණය වන තැන් වල, සීග්‍රයෙන් වැඩෙයි. කුඩා පඳුරු සහ වැටවල් අශ්‍රිතව, කැහි පිත්තන් දක්නට ලැබෙන අතර, අඟල් 1 සිට 5 දක්වා දිග කොළ සහිත වැල් විශේෂයකි. මෙහි සම්පුණ ශාකයම ඖෂධ ප්‍රතිකාර සඳහාද යොදාගනු ලබයි. ඉතාමත් වටිනා ශාකයකි. www.helawedarala.lkpicture of …

අරළු ශාකය

අමිහිරි රසයක්‌ ඇති අරළුවල ඇති ඖෂධීය ගුණය අවබෝධ කරගෙන ඇත්තේ ඉතා ස්‌වල්ප දෙනෙකි.  Terminalia Chebula‌ යන උද්භිද නාමයෙන් හඳුන්වන කෙම්බ්‍රිටාසේ (Combretaceac) කුලයට අයත් අරළු නොහොත් හරිත කුල වශයෙන් වර්ග හතකි.  එම හත් වර්ගයේ උපත වෛක සාහිත්‍යයේ ද සඳහන් වේ. ශක්‍ර දේවේන්ද්‍රයාගෙන් ගිලුහුණු විෂ්ණුගේ උයනෙහි රෝපණයවූ අගනා ඖෂධයකි. “භවතේ ජාතා හරිතක්‍ය ස්‌වභාමනඃ හරිති සර්වරෝතෝද්‍ර තේනප්‍රොන්නාහරීත� �ී” …

අත්තන ශාකය

ලස්සනට පිපුණු මලක් උදේ පාන්දරට දැක ගන්න අපි හැමෝම ආසයි. ඒත් විස පුරෝගන මතුපිටින් හැඩ වෙලා ඉන්න මලක් ගැන ඔබට මොකද හිතෙන්නෙ? ශාක ලෝකයේ ඒ වගේ පැළෑටියක් ගැනයි අපි දැන් කතා කරන්න යන්නෙ.විස සහිත පැළෑටි අතරින් අත්තන වලට හිමි වෙන්නෙ වැදගත් තැනක්. විස ගැන කතා හැම මොහොතකම අත්තන ගැන නොකියාම බැහැ. මිදුලේ ලස්සනට වැවෙන මල් …

මස්බැද්ද ශාකය හදුනාගනිමු

in Karyavattam University Campus of Kerala, India. විද්‍යාත්මක වර්ගීකරණය රාජධානිය: Plantae (unranked): Angiosperms (unranked): Eudicots (unranked): Asterids ගෝත්‍රය: Gentianales කුලය: Asclepiadaceae ගණය: ‘Gymnema‘ විශේෂය: G. sylvestre ද්වීපද නාමය Gymnema sylvestre R. Br. දියවැඩියාවට බෙහෙතක් ලෙස අවුරුදු දහස්ගණනක් භාවිතාකල පැලෑටියකි. www.helawedarala.lk Facebook Twitter Google+ Pinterest LinkedIn

කැපුම් කීරිය ශාකය හදුනාගනිමු

කපුනු තුවාල නොගැඹුරු අළුත් සීරීම් සදහා බෙහෙත් සැකසීමට ගන්නා සිංහල බේතක් පැලෑටියකි. මල් හටගත් කැපුංකීරිය පඳුරක් කැපුංකීරිය පොහොට්ටු සහ මල් www.helawedara.lk Facebook Twitter Google+ Pinterest LinkedIn

අහු ශාකය හදුනමු

අහු (Morinda citrifolia) කොළ සහ ගෙඩි විද්‍යාත්මක වර්ගීකරණය (unranked): Angiosperms (unranked): Eudicots (unranked): Asterids ගෝත්‍රය: Gentianales ගණය: ‘Morinda‘ ද්වීපද නාමය Morinda citrifoli Noni, Morinda citrifolia අහු (Morinda citrifolia) ඉන්දියන් මල්බෙරි,බීච් මල්බෙරි චීස් ෆෘඩ් ආදී නම් වලින් හඳුන්වයි.[1] මෙම ශාකය කෝපි පවුලට අයත්ය.නිජ භූමිය අග්නිදිග ආසියාවයි.ඉන්දීය උප මහද්වීපය පැසිපික් දූපත්,පොලිනීසියන් දූපත්,පෝටොරිකාව හා ඩොමිනිකන් ජනරජය වැනි රටවල මෙය ව්‍යාප්තව පවතී.දකුණු ආසියාතික රටවල …

පාවට්ටා (pawatta)ශාකය හදුනාගනිමු

පාවට්ටා, Pawatta දේශීය බෙහෙත් අතුරින් බොහෝ විශේෂ පැලෑටියකි.        පාවට්ටා යන නමින් සහ ආඩතෝඩා යන නමින් ව්‍යවහාර කෙරේ. දිගටි යුතු කොළයකින් යුක්තය. කොළ, පොතු , මුල්, මල්, සෑම කොටසක්ම ඖෂධ ප්‍රතිකාර සඳහා යොදාගනු ලබයි. වටිනා ඖෂධීය ශාකයකි.   picture of Pranajeewa herb (Adhatoda, ආඩතෝඩා, Pawatta) දේශීය බෙහෙත් පැලෑටි www.helawedarala.lk Facebook Twitter Google+ Pinterest LinkedIn

කප්පර වල්ලියා ශාකය හදුනාගනිමු

රාජධානිය: ප්ලාන්ටේ (unranked): Angiosperms (unranked): යුඩිකොට්ස් (unranked): Asterids ගෝත්‍රය: ලානියාලේස් කුලය: ලානියාසියේ ගණය: ‘ප්ලෙක්ට්‍රාන්තස්‘ විශේෂය: පී. ඇම්බොයිනිකස් ද්වීපද නාමය ප්ලෙක්ට්‍රාන්තස් ඇම්බොයිනිකස් (Lour.) Spreng. පර්යාය නාම(ය) කොලියුස් ඇම්බොයිනිකස් Lour. කොලියුස් ඇරොමැටිකස් Benth. කප්පරවල්ලිය පැළැටිය ඉරිවේරිය පැළැටිය හා බොහොදුරට සමාන ය. එහෙත් වෙනස්කම් දෙකක් දක්නට ලැබේ. එනම් කප්පරවල්ලිය පත්‍රය ඉරිවේරිය පත්‍රයට වඩා තද සුවඳකින් යුක්ත විමත් කප්පරවල්ලිය පත්‍ර මාංසල බවින් ද වැඩිවිමත්ය . සෙම හ …

ඉරිවේරිය ශාකය හදුනාගනිමු

ශ්‍රීලංකාවට ආවේණික පැළෑටියක් ලෙසට ඉරිවේරිය හඳුන්වාදිය හැකි අතර අපේ නිවෙස්වල අලංකාර පැළෑටියක් ලෙස සිටූවා තිබෙනූ දකින්නට හැකියි. මෙම පැළෑටියේ දණ්ඩ රතු පැහැයට හූරු වන අතර පත්‍ර පළල් හැඩයකින් යූතුය. ශාකයටම ආවේණික සූවඳක් ද ඇත. මෙය අලංකාරව ගෙයි මිදුලේ සිටූවා තිබූණත් මෙහි තිබෙන මාහැඟි ඖෂධ ගුණය අතිමහත්ය. ලංකාවේ පහත් බිම් ප්‍රදේශවල හා කඳුකර ප්‍රදේශවල වැඩි වශයෙන් …

කහ ශාකය හදුනාගනිමු

කහ Curcuma Longa L. පර්යාය  හරිද්‍රා , රජනි , නිශා , පීතා කුලය  Scitaminaceae  ස්වභාවික ලක්ෂණ ශ්‍රී ලංකාවේ මෙන්ම ඉන්දියාවේ සියළුම ප්‍රෙද්ශවල වැවෙන ශාඛයකි ඔෂධ සඳහා යෙදිය හැකි අංග අල සහ කොළ  ඔසු පිණිස යොදා ගනී සුවකළ හැකි රෝග ජීවානු නාශකයක් මෙන්ම විෂ නාශකයකි. ලේ පිරිසිදු කිරීම සඳහා යොදා ගනී. බාහිර ආලේපය මගින් වේදනා ඉදිමුම්  …

ඉගුරු ශාකය හදුනා ගනිමු

ඉඟුරු Zingiber officinale Roscoe පර්යාය  නාගර , ශුණ්ඨී , විශ්ව  කුලය Zingiberacea  ස්වභාවික ලක්ෂණ වගාකරන රටවල් අනුව ඉඟුරු වර්ග රාශියකි. චීන ඉඟුරු, කොචින් ඉඟුරු, අප්‍රිකා ඉඟුරු ආදී වශයෙනි. ශ්‍රී ලංකාවේ ඔසු පිණිස යොදාගනු ලබන්නේ කුඩා අල සහිත වර්ගයයි. ඖෂධ සඳහා යෙදිය හැකි අංග අල සුවකළ හැකි රෝග අරුචි, බඩගින්න වැඩවීම, අජීර්ණය, වමනය, අතීසාරය, වියලි අර්ශස්, …

අන්නාසි ශාකය හදුනාගනිමු

අන්නාසි Ananas Sativus, LINN පර්යාය Synonym – Bromelia  amanas, WILL කුලය Bromeliaeae ස්වභාවික ලක්ෂණ ආයු කාලය වසර 2 කි. ශාඛා නොමැත. ශාඛ කොලයක් අඩි 3 ක් හෝ 4 ක් පමණ දිගට වැඩේ.පෙති තුනකින් සමන්විත පුෂ්ප ගභියක් ද පවතී. අධික ඉස්මෙන් හා රසයෙන් පිරුණු ඵලයක් දරයි. ඖෂධ සඳහා යෙදිය හැකි අංග ගෙඩි සහ කොළ ඉස්ම සුවකළ හැකි රෝග …

කෝමාරිකා ශාකය හදුනා ගනිමු

කෝමාරිකා Aloevera   LINN පර්යාය Alove indica  ROYLE Alove barbadensis  LINN Alove Perfolazata WILLD කුලය Lilaceae වැවෙන ස්ථාන ගෙවතුවල මෙන්ම මිදුලේ මල් පෝච්චි වලද වවනු ලබන්නකි. යාපනය, මන්නාරම, ආදී වියලි ප්‍රෙද්ශවල සුලභව ඇත. ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රෙද්ශයකද මෙම ශාකය දක්නට ලැබේ. ස්වභාවික ලක්ෂණ පඳුරු විශේෂයකි.උසට නොවැඩේ. අඩි ½පමණ වන්නේද කලාතුරකිනි. කෙඳි සහිත මූලයකින් යුක්තය. වසර ගණනාවක් පවතී. …

දෙළුම් ශාකය හදුනාගනිමු

උද්භිද විද්‍යාත්මක නාමය – පූනිකා ග්‍රැනටම්(Punica granatum)  කුලය – පූනිකේසියේ (Punicaceae) පූනිකේසියේ Punicaceae නම් ශාක කුලයට අයත් දෙළුම් ගස සම්භවය වී ඇත්තේ ඉරානය ආශ්‍රිත මධ්‍යම ආසියානු ප්‍රදේශයේය. ආනාදිමත් කාලයක සිට මෙම භෝගය, ආසියාව, යුරෝපය හා අප්‍රිකාවට අයත්වන මධ්‍යධරණි රටවල වගා කරනු ලැබේ. ක්‍රිස්තු පූර්ව පළමු සියවසේදී පමණ මධ්‍යම හා දකුණු ඉන්දියාව වෙත හඳුන්වාදී ඇති දෙළුම් ගස දැන් පාකිස්තානය සහ …

කරදමුංගු ශාකය හදුනාගනිමු

උද්භිද විද්‍යාත්මක නාම 1. Elettaria cardamomum , Elettaria repensලංකාවෙ බහුල වර්ගය (කොළ පැහති) 2. Amomum magnificum කලු පැහැයට හුරු කරදමුංගු (Black cardamomum ) ප්‍රධාන වශයෙන් කලු සහ කොළ යන අකාර දෙකක් දක්නට ලැබෙ. ලංකාවෙ වඩාත් ප්‍රචලිත වර්ගය වන්නෙ කොළ පැහැති කරදමුංගු වර්ගයයි. වගාව බහුවාර්ෂික නිවර්තන ශාකයක් වන කරදමුංගු වගාවට ඉතා අසිරු බෝගයකි. නියත වු උශ්ණත්වයක් සහ තෙතමනයක් පවත්වා ගත යුතුය. …

වෙනිවැල් හදුනාගනිමු

උද්භිද විද්‍යාත්මක නාමය : Coscinium fenestratum (Gaetrn) colber. කුලය : MENISPERMACEAE සිංහල නාමය – වෙනිවැල් ,බාන්වැල් දෙමල නාමය – මරමංජල්, මංජල් කොඩි වෙනිවැල් යනුවෙන් ජනයා අතර ප්‍රසිද්ධ මෙය බාන්වැල් ලෙසද හැදින්වේ.මෙ හරක් දිගෙලි කිරීමට හා ඇදිමට ගන්නා නිසා මෙය බාන්වැල් යන නමින් ද හැදින්වේ. රූපාකාරය සිනිඳු පොත්තක් සහිතව විශාල ව වැඩෙන කාෂ්ටමය වැලකි. ළපටි කඳ …

රසකිඳ හදුනාගනිමු

උද්භිද විද්‍යාත්මක නාමය. Tinospora cordifolia කුලය : Menispermaceae අතිතයෙ පටන් නෙල්ලි සහ රසකිඳ පානය කිරිමට මෙරට වැසියො පුරුදු ව සිටියහ.උස් ගස් මත වැවෙන කහ පහැති නූල් වැනි මූලධර පොළොවට එල්ලේ. අළු පහැති පොත්තකින් යූක්තය. විශාල පත්‍ර බෝ කොලයක රුපාකාරයට ආසන්න වශයෙන් සමාන වෙ. ගෙඩි ඕවලාකාර කොළ පැහැ පොකුරු වශයෙන් හට ගනී. පැසුණු විට රතට හුරු …

සදුන් ශාකය හදුනාගනිමු

www.helawedarala.lk සදුන් ශාකය හෙළ වෙදකම ආයුරේදය යන වෛද්‍යය ක්‍රම දෙකෙහිම බහුලව භාවිත කරයි.රූප ලාවන්‍ය සදහාද භාවිත වන සදුන් ශාකය රත්:සුදු:වශයෙන් ප්‍රභේද දක්නට ඇත. Facebook Twitter Google+ Pinterest LinkedIn

අරළු ශාකය හදුනාගනිමු

www.helawdarala.lk හෙළ වෙදකමට නැතුවම බැරි අරළු ශාකය සිංහළ වෙදකමෙහි බොහෝ බෙහෙත් සදහා යොදාගනී.එහෙත් රසබෙහෙත් සදහා යොදා නොගනී. Facebook Twitter Google+ Pinterest LinkedIn

හදුනාගන්න තාල බෝ ශාකය

www.helawdarala.lk තාල බෝ හෙළ රහස් බෙහෙත් වට්ටෝරු සදහා යොදාගන්නා දුර්ලභ ශාකයකි. Facebook Twitter Google+ Pinterest LinkedIn

ඇත් දෙමට

www.helawedarala.lk Facebook Twitter Google+ Pinterest LinkedIn

හෙළ අත්බෙහෙත් 2

සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදීගෙන එනවිට සෙම පැසවා ඉවත්කරවා සුවවීට                                                                  අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල් බටු,කළං 3 බැගින් ගෙන වතුර පත 8-1 සිඳුවා සීනි අනුපානය කොට පත 1/2 බැගින් උදේ සවස වඬි 4 ක් පමණ බොන්න. සහිද ලුණු අනුපානය කොට බීම වඬාත් හොදයි.   සෙම්ප්‍රතිශ්‍යා උණට   අමු ඉගුරු,කොත්තමල්ලි,පත්පාඩගම්,කටුවැල්බටු,දේවදාර කළං දෙකයි. මදටිය 8 බැගින් ගෙන වතුර පත 8-1 සිඳ සහිඳ …