දුරකථන අංක : 0115248707 |  011 5 940 950 | 011 5 945 750 ෆැක්ස් : 0115942300

U

K Facebook Twitter Google+ Pinterest LinkedIn

හෙළ වෙදකමෙන් දරුපල බෙහෙත් වට්ටෝරු

දරුඵල නොමැතිවීම, විවාහක අඹුසැමියන් මුහුණ දී සිටින බරපතළ ගැටලුවකි. දරුවකු කෙරෙහි ඇති ආශාව, සාඵල්‍යතා වයස ක්‍රමයෙන් ගෙවීයාම, පවුල් ජීවිතය රැකගැනීමේ අභියෝගය හා සමාජයෙන් එල්ලවන අපවාද යන කරුණු නිසා ඔවුහු දැඩි මානසික පීඩාවට ලක්වී සිටිති.     විවාහක අඹු සැමියන්ගෙන් 80% පමණ පළමු වසර හෝ දෙක තුළදී තම අපේක්ෂාව ඉටුකර ගනිති. 10% පමණ වෛද්‍ය ප්‍රතිකාර කරගැනීමෙන් …

බඩවිරේකයට බෙහෙත් වට්ටෝරුව

සහින්ඳ ලුනු කලන් 6  සෙනෙහෙ කොල කලන් 6  අරලු කලන් 6    මෙව හොදින් සෝදා පත 8 එකට සිදුවා රාත්‍රී 7 8 ත් අතර ජල නන්දන පිරිත් 7 වරක් පෙ කොට බීමට ගන්න ශරීර ගතවී ඇති විසක් අත්නම් එය සම්පූර්නයෙන් අයින් වෙ.   සැ යු මෙයි විරැකයක් වන අතර බීමෙන් පය 2 කට පමන පසුව මලපහ …

අර්ශස් සදහා බෙහෙත් වට්ටෝරු

අර්ශස්‌ නිට්‌ටාවට සුවකළ හැකි රෝගයකි සතුරකු මෙන් හිංසනය සිදුකරන හෙයින් අර්ශස්‌ වලට නම් ගොද, ගුදප්, ගුදෛdaථ, මංසාංකුර, මාංසප්‍රරෝහ, දුර්නාම යනාදී නම් කිහිපයක්‌ම සංස්‌කෘත අර්ශස්‌ ශබ්දයට පර්යාසව සිටී. මෙයින් ඇතැම් නම් සිංහල වහරට ද වැටී ඇත. අරිසස්‌ගාය, මුලග්ගාය යන නම් දෙකද අර්ශස්‌ හැඳින්වී මෙහිලා යෙදෙයි.  අර්ශස්‌ සමාජයේ ප්‍රභල රෝගයකි. සාමාන්‍යයෙන් හැම ගුදයක්‌ම පාහේ අර්ශස්‌ විසින් ආක්‍රාන්තව …

අලුත් අම්මලාට ලස්සන වෙන්න සිංහල බෙහෙත් වට්ටෝරු

හුඟක් වෙලාවට අලුත් අම්මලා වගේම අම්මලා වෙන්න ඉන්න අපේ කාන්තාවන් තමන්ගේ රූපය ගැන අමතක කරනවා. ඒකට ප්‍රධාන හේතුව සමහර රූපලාවන්‍ය ආලේපන මේ කාලයේ නුසුදුසු වීමයි. එත් කිරිදෙන අම්මලාටත්, ගැබ්බර අම්මලාටත් ලස්සනට ඉන්න ස්වභාවික රුව ලස්සන කරන ඖෂධ ගෙදරදීම හදාගන්න පුළුවන්. එවැනි අතුරු අබාධ නැති ඖෂධ ගණනාවක් ගැන අද අපි කතා කරන්න හිතුවා. මොකද කිරිදෙන හා …

යක්ෂයින්ගෙන් භූතයින්ගෙන් කෙවිටෙන් වැඩගන්නා තිස්සමහාරාමයේ සුමනරතන හාමුදුරුවෝ

කථාව ඇරඹෙන්නේ පොලොන්නරුව ප්‍රෙද්ශයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකගෙනි. ඇය හිටි හැටියේ නොයෙක් විකාර දේ කරන්නට වූවාය. වෛද්‍ය ප්‍රතිකාර කෙතරම් කලාදැයි දෙමාපියන්ට මතක නැති තරම්ය. මනෝ වෛද්‍යවරු වෛද්‍ය විශේෂඥයෝ හෙළ වෙදදුරන් දෑතේ ඇගිලි ගණනටත් වඩා හමුවූ බව මනෝජාගේ පියාට මතකය.එහේත් විශ්ව විද්‍යාලයේ තෙවැනි වසරේ සිසුවියකු වූ තරුණ මනෝජාගේ තත්වයේ වෙනසක් නැත. ඇගේ ඉගෙනීම් කටයුතුද මේ වන විට …