දුරකථන අංක : 0115248707 |  011 5 940 950 | 011 5 945 750 ෆැක්ස් : 0115942300

2018:අළුත් අවුරුදු නැගත් සීට්ටුව

නව සඳ බැලීම අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 18 වැනි ඉරිදා දිනයේ ද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 20 වැනි සිකුරාදා දින ද නව සඳ බැලීම මැනවි. පරණ අවුරුද්ද සඳහා ස්නානය අප්‍රේල් මස 12 වැනි බ්‍රහස්පතින්දා දින බෝපත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි. අලුත් අවුරුදු උදාව …

Read more 2018:අළුත් අවුරුදු නැගත් සීට්ටුව

හෙළ ආහාර රටාවෙන් රෝග ජයගමු

ගොටුකොළ කෑවාම මොළේ වැඩෙනවා…. කැකිරි ඇඟ සීත කරනවා, මුත‍්‍රා අමාරු නැති කරනව.. රටදෙල් ඌෂ්ණ කෑම.. කරවිල සීනි අඩු කරනවා.. පොලොස් කෑවම අම්මලාට කිරි එරෙන එක වැඩි වෙනවා.. බෙලි කෑවම බඬේ තුවාල සනීප වෙනචා..” වැනි කතා අපට අපගේ දෙමාපියන් හා වැඩිහිටියන්ගෙන් අසන්නට ලැබේ. අතීතයේ අපගේ මුතුන් මිත්තන් අනුභව කළ සෑම සහල් වර්ගයක් ම යම්කිසි ඖෂධීය ගුණයක් …

Read more හෙළ ආහාර රටාවෙන් රෝග ජයගමු

⁣⁣හෙළ වෙදකමෙන් මස්බැද්දවලින් දියවැඩියා සුවය

දියවැඩියාව සඳහා ස්වභාවික ප‍්‍රතිකාර ක‍්‍රම අනුගමනයදී ශාකසාර ඔසු භාවිතයට නූතනයේදී ලෝකයේ බොහෝ රටවල ජනතාව විශේෂ ප‍්‍රවණතාවයක් දක්වයි. දේශීය වශයෙන්ද දියවැඩියාව සඳහා  විවිධ ශාක ඖෂධ භාවිතයට ශ‍්‍රී ලංකාවේද  දියවැඩියා රෝගීන් මෙන්ම දියවැඩියාව ප‍්‍රතික්ෂේප කරන පිරිස් ද විශාල වශයෙන් ප‍්‍රවණතාවයක් දක්වයි. රට පුරා ප‍්‍රසිද්ධ ආයුර්වේද ඖෂධ සමාගම් නොයෙකුත් වර්ගයේ ශාක සාර ඔසු හඳුන්වාදීමද සිදුකර ඇත. ඒ අතර …

Read more ⁣⁣හෙළ වෙදකමෙන් මස්බැද්දවලින් දියවැඩියා සුවය

හෙළවෙදරාළ වෙබ් අඩවියට ඔබේ උදවු අවශ්යයි.

අප වෙබ් අඩවිය හෙළවෙදකම ආරක්ෂාකර ගැනීමේ අභිලාශයෙන් ආරම්භ කළද එදිනෙදා වෙනස්වන ලෝකයට ආලපරිදි වෙනස්කම් රාශියක් සිදුකිරීමට සිදුවිය.විගස පුවත් වෙද ලිපි.වෛද්‍ය බෙහෙත් වට්ටෝරු.බෙහෙත් පැලෑටි.⁣රහස් හෙළ වෙදුන්.ගොසිප්.යන්ත්‍ර මන්ත්‍ර ලිපි හා ජෝතීර්වේදයද තවත් නොයෙක් දේද දේශමාමක කිසවෙක් වාර්තා නොකරන තොරතුරුද අප ඔබවෙත ගෙන එන අතර හෙළ වෙදහඩ වෙබ් රේඩියෝවද ආරම්භ කලෙමු. එහෙත් පවතින තත්වය යටතේ අප සමාගමට විගස …

Read more හෙළවෙදරාළ වෙබ් අඩවියට ඔබේ උදවු අවශ්යයි.

නොනවතින කැස්සට හොඳම බෙහෙත ස්ටීම් කරපු දොඩම් ?

සාමාන්‍ය උණක් කැස්සක් කියන්නේ අපි දන්නා තරමෙන් ඕනෑම බැක්ටීරියා ආසාදනයකින් එන්න පුළුවන් රෝග ලක්ෂණ. කැස්සට දෙන පැණියක් ඒ වෙලාවට ෆාමසි එකෙන් අරගෙන බොන්න තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. නමුත් මේකෙන් ඒ වෙලාවට ක්ෂණික සහනයක් ලැබෙනවා මිසක් ස්ථිර විසදුමක් නං ලැබෙන්නේ නෑ.   ඇත්තටම බැලුවොත් අපි එකෙන් කරන්නේ අපේ ශරීරයෙන් ආසාදනයට එරෙහිව කරන ප්‍රතිශක්තියට බාධා කිරීමක්. …

Read more නොනවතින කැස්සට හොඳම බෙහෙත ස්ටීම් කරපු දොඩම් ?

ඔබේ සම දවස් දෙකෙන් සුදු කරන රුපලාවන්‍ය සත්කාරයක්

මුහුණ දිදුළන පැහැපත් කමකින් පවත්වාගන්න කාන්තාවන් විශාල ඇල්මක් දක්වනවා. නමුත් බොහෝ වේලාවට ඔවුන් මේ සදහා භාවිතා කරන්නේ කෘතීම රුපලාවන්‍ය නිෂ්පාධන. මෙවැනි බොහෝ කෘතීම රුපලාවන්‍ය නිෂ්පාධනඅපේ සමට අහිතකරයි. එහෙමත් නැතිනම් ඒවායින් ලැබෙන පහපත්කම තාවකාලිකයි.   හැබැයි ඔබගේ මුහුණට 100% ස්වාභාවික දේවල් වලින් සදා ගත් ෆේස් පැක් එකක් දැම්මොත් සමේ පැහැපත් බව අනිවාර්යයෙන් වර්ධනය කරගන්න පුළුවන්. අද …

Read more ඔබේ සම දවස් දෙකෙන් සුදු කරන රුපලාවන්‍ය සත්කාරයක්

කටට රසට වටලප්පන් හදන පහසුම ක්‍රමය දැනගන්න

වටලප්පන් කියන්නේ කව්රුත් බොහොම අසාවෙන් කන්න කැමති කෑමක්නේ. ම්ම්ම් මතක් වෙනකොටත් කටට කෙල උනනවා. හැබැයි මේ වගේ වටලප්පන් මතක් වෙලා කටට කෙළ උනපු හැම අවස්ථාවකම අපි කරන්නේ කඩේකට දුවලා ගිහින් වටලප්පන් සල්ලි දීලා ගන්න එකනේ. එත් මේ රසවත් කෑම වර්ගය අපට කිසිම අපහසුවකින් තොරව අපිට ගෙදරදීම හදා ගන්න පුළුවන්.   මේ සදහා අවශ්‍ය කරන බඩු …

Read more කටට රසට වටලප්පන් හදන පහසුම ක්‍රමය දැනගන්න

හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්

පසුගිය මාසයේ  චීනයේ කාන්තාවකට මහමගදී හදිසි දරු ප්‍රසුතිය සිදු වී ඇයගේ පුංචි පැටියා සමග නිවසට ගිය කථාවක් අපි කිව්වා. දැන් චීනයෙන්  තවත් එවැනි සිදුවීමක් වාර්තා වෙනවා. වීඩියෝ පටියේ පෙනෙන පරිදි කාන්තාවකගේ මෘදු කෑගැසීමක් ඇසෙන අතර පසුව ඇය ඇයගේ යට ඇඳුම් හා කලිසම් ගැලවීමට උත්සහා කරනවා. ඇය එසේ කළ වහාම ඇයගේ දරුවා බිහි වී හදිසියේ බිමට …

Read more හදිසි දරු ප්‍රසුතිය: මහ මගදී සිදු වු තවත් දරු උපතක්

ඔබත් පරිස්සම් වන්න මෙන්න වීඩියෝව

බේරුවලදී රූමත් තරුණියකට අවාසනාවන්ත සිදුවීමක් වුණා ඔබත් පරිස්සම් වන්න මෙන්න වීඩියෝව බේරුවල, මරක්කලාවත්ත ප්‍රදේශයේදී මරදාන සිට අළුත්ගම දක්වා ධාවනය වූ දුම්රියක ගැටීමෙන් 16 රාත්‍රීයේ තරුණියක් මියගොස් තිබෙනවා.මෙලෙස මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි සූරියපටබැඳිගේ දිනූෂා දිල්හානි නමැති 19 හැවිරිදි තරුණියක්.මෙන්න වීඩියෝව ඔබත් පරිස්සමින්.

Read more ඔබත් පරිස්සම් වන්න මෙන්න වීඩියෝව

අධි රුධිර පීඩනය සහ නහර ගැට ගැසීම වලක්වන ක්‍රම 6ක්

හැම කෙනෙක්ටම වගේ තමන්ගෙ කකුල් වල සීතල ගතියක් හෝ හිරි වැටුණු ගතිය කකුලේ ඇගිලි වල සහ අත්වල ඇඟිලි වල විඳින්න වෙනවා. හැබැයි මේක දිනපතා වෙනවා නම් ඔබට අනිවාර්යයෙන්ම මේ දේවල් කිරීම පහසුවක් වේවි. මොකද එහෙම වෙනවා කියන්නේ ඔබේ රුධිර සංසරණය හොඳ මට්ටමක නොමැති බව, වකුගඩු ආබාධ ඇති බව හෝ වෙනත් රුධිර නාල සම්බන්ධ රෝගයක් තිබෙන …

Read more අධි රුධිර පීඩනය සහ නහර ගැට ගැසීම වලක්වන ක්‍රම 6ක්