දුරකථන අංක : 0115248707 |  011 5 940 950 | 011 5 945 750 ෆැක්ස් : 0115942300

හෙල වෙද පරළ වෙද පරම්පරා සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් කිරීමට හෙළ වෙද රාළ .වෙබ් අඩවිය සහ හෙළ වෙද රාළ පුද්ගලික සමාගම තීරණය කර ඇත සම්බන්ධයෙන් ඔබ දන්නා කරුණු කාරුණිකව අප වෙබ් අඩවිය වෙත ලබාදීමට කටයුතු කරන මෙන් මෙසේ ඔබට ඇරයුම් කරන්නෙමු පාරම්පරික හෙළ සිංහල වෙදකම පිළිබඳව ඔබ සතුව යම් දැනුමක් ඇත්නම් කාරුණිකව අප හා එක්වන …

Read more

U

K

Read more U

කුස්වල වෙද පරම්පරාව

පාරම්පරික දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමය අවුරුදු දහස්‌ ගණනක්‌ තිස්‌සේ රැකී තිබෙන්නේ එහි ඇති මහාර්ඝ සම්පන්න ගුණය නිසාවෙනි. ඇතැම් අවස්‌ථාවලදී බටහිර වෛද්‍ය ක්‍රමයෙන් පවා සුවපත් කිරීමට නොහැකි වූ රෝගී තත්ත්වයන් පාරම්පරික දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් සුවපත් කළ අවස්‌ථා වාර්තා වී තිබේ.  පාරම්පරික දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ පවතින රෝග සුවපත් කිරීමේ විස්‌මිත හැකියාව එහි රුව සහ ගුණ …

Read more කුස්වල වෙද පරම්පරාව

හෙළ වෙදවරු

මහනුවර, කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හෑදෙණිය නගරයේ ඇති “මෙත් වෙද මැදුරෙහි” සමරනායක වෙදමහතා ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශ රටවලද ප්‍රසිද්ධියක් උසුලන්නේ අර්ශස් රෝගයට ස්ථිර සුවය දෙන තෙල් ප්‍රතිකාරයක් සොයාගෙන අපමණ වේදනා විදින රෝගීන්ට ඉතා කෙටි කාලයකදී පූර්ණ සුවය ලබාදෙන බැවිනි. මෙහි ශාඛාවන් කොළඹ, බොරලැස්ගමුවේ හා මාතර අාරම්භ කර අැත. www.helawedarala.lk

Read more හෙළ වෙදවරු

හෙළ වෙදුන් හෙළදිව පැවැත්මට පිටුවහලක් වූයේ හෙළ වෙදුන්ය. ඔවුන් හෙළ ජනතාව සෞඛ්‍ය සම්පන්න, ශක්තිමත් ජාතියක් කිරීමට වෙහෙසෙනි. ස්වභාවයෙන් ලබා ගන්නා වස විසෙන් තොර ෙඖෂධ වර්ග භාවිතා කර ඔවුන් හෙළ දිවට නිහඩ සේවයක් ඉටු කළේය. විදේශ ආක‍්‍රමණ හමුෙවි වර්ෂ දහස් ගණනක හෙළ වෙදකම විනාශ වී ගියේය. බටහිර වෙදකමේ ආගමනයත් සමඟම හෙළ වෙදකම තවත් පරිහානියට පත්විය. නමුත් …

Read more