Beyonce එක්ක Jay-Z ජැමෙයිකාවේ බයිසිකල් පැදපු හැටි – Photos

0
9

Beyonce එක්ක Jay-Z ජැමෙයිකාවේ බයිසිකල් පැදපු හැටි – Photos

ඇමරිකානු පොප් ගායිකා Beyonce සහ රැප් ගායක Jay – Z කියන්නේ ලෝකයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අය කරන කලාකරුවන් දෙදෙනෙක් .

බෝහෝ හොලිවුඩ් ගායික ගයිකාවන්ගේ පවුල් ජීවිත අසාර්ථක වෙද්දී Beyonce , Jay – Z යුවල මුළු ලොවටම අදර්ශයක් වන ලෙස තම පවුල් ජීවිතය සාර්ථකව ගත කරන යුවලක්.

පසුගියදා ජැමෙයිකාවේදී ඔවුන් දෙදෙනාගේ අලුත්ම මියුසික් වීඩියෝව රූගත කරන ආකාරය ඇතුලත් ඡයාරූප කිහිපයක් , එය දුටු රසිකයින් විසින් ඉන්ස්ටගෑම් හී පල කර තිබෙනවා. බැලූ බැල්මට නම් එම ඡයාරූපය ගෙන තිබෙන්නේ ඔවුන් දෙදෙනා මෝටර් බයිසිකලයක් පදින අතර තුර .

ජැමෙයිකානු පුවත් පතක් පසුගියදා වාර්තා කර තිබුණේ ඔවුන් දෙදෙනාගේ දරුවන් තිදෙනාම් නම් මේ රූගත කිරීම් අතර දකින්ට නොලැබුනු බවයි. බෝහෝ විට කිංග්ස්ටන් හී පෞගලික නවාතැනක ඔවුන් තිදෙනා නතර කර ඇති බව ඔවුන් වැඩිදුරටත් වාර්තා කර තිබුනා.

Like

Like
Love
Haha
Wow
Sad
Angry

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න

ඔබගේ අදහස දක්වන්න
ඔබගේ නම