සූර්‍යග්‍රහණය අස්සේ නාසා කැමරා ඇසට පමණක් පෙනුණ අමුත්තා කවුද?

0
25

සූර්‍යග්‍රහණය අස්සේ නාසා කැමරා ඇසට පමණක් පෙනුණ අමුත්තා කවුද?

වසර 99කට පසු සිදුවූ විරල සූර්යග්‍රහණයක් පසුගිය 21වනදා ඇමරිකානු වැසියන්ට නැරඹීමේ අවස්ථාව උදාවුණා.

1918 ජූනි 8 වනදාට පසුව ඇමරිකාවට දිස්වූ එකම පූර්ණ සූර්යග්‍රහණය මෙය බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණු අතර මෙම අවස්ථාවේදී සූර්යා ඉදිරියෙන් ගමන් කළ අන්තර්ජාතික අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ඡායාරූප කිහිපයක්ම නාසා ආයතන විසින් ලබාගෙන ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එහි ඡායාරූප හා එහි වීඩියෝවයි….

 

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න

ඔබගේ අදහස දක්වන්න
ඔබගේ නම