මේ කතාවත් අහන්න …… කාරුණික බැංකු සේවකයෙක් කරපු සුපිරිම වැඩක්

0
9

ඔබ‍ට මතක ඇති “හොඳම ගොසිප්” අපි පල කරපු විදුලි බිල් පතක් ගෙවීමට නොහැකිව අසරණ වුනු මවකට පිහිට වුනු කාරුණික විදුලිබල මණ්ඩලයේ සේවක මහතෙකුගේ කතාව.ඒ වගේම ඊයේ දිනයේත් අපිට දක්නට ලැබුනා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අති බහුතරයක් දුටු හදවත තෙත් වෙන කදුළු කතාවක්.බැංකු සේවකයෙක් වන සාගර බණ්ඩාර මහතාගේ මේ කතාව පහතින් කියවන්න.හැකි උදව්වක් කරන්න පුලුවන්නම් කරන්න ගොඩක් පිං.

මේ කතාවත් අහන්න …..

මේ අම්මා මම වැඩ කරන බැන්කකුවට එනවා මාස 3කට විතර සැරයක්..පොඩි ගෑනුලමයෙකුත් එනව සමහර දාට මෙයාට .. හරියට කතා කරන්න බෑ.ඉතින් මෙයා කියන දේ තේරෙන් නැතිව ස්ටාෆ් එකේ ලමයෙක් බලා ඉද්දි මම ලගට කතා කරලා විස්තර ඇහුව…ලයිට් බිල බදින්න ඇවිල්ල තිබූනෙ බිල3500 ක් විතර එයා 500 බැන්දාම ඇත්ද ඇහුව..මම කීව ගොඩක් ඇරියස් නිසා ලයිට් කපයි කියල. ..ඒ අම්මගෙ ඇස් දෙකේ කන්දුලු පිරුනා..

මම ඇයි අහනකොට මගෙ පපුව පිච්චුනා…එයාගෙ මගත්තයා දරුව පොඩි දවස්වලම දාල ගිහින් සියම්බලා ඇහිනදලා ඒව ව්කුනල ලු මොනව හරි කන්නෙ විදුලිය ගත්තෙ නයටලු බිල100ක් විතර නය නිසා මසෙ වාරිකෙත් එක්ක ලොකු බිලක් එනවලු..ඒක එකතු වෙලා මෙච්චර ගානක් වුනේ කීව. ලයිට් කැපුවොත් දුවට පාඩම් කරන්න නැතිවෙයි කියල ..තමයි.ඒ ඇස්වල කන්දුලූ…මම 2000ක් දාල ස්ටාෆ් එකෙ අයට කියල බිල බැන්දල අතටත් ගානක් දීල යැව්ව..හැමොම ගාවට ගිහිල්ලා ඒ අම්ම අත්දෙක එකතූ කරල.. වැන්දා…සතුටට මගේ ඇස්වලටත් කන්දුලු ආව.

ඉට පස්සේ එයා මාස 3න් 3ට විතර එනකොට අපි ලයිට් බිල බැන්දල දුන්න මම එයා ගැන ගමේ Gs නොනගෙන් අහල බැලුව හරි අසරනයි ලු..සමහර දාට අහලපහලින් ලද දේකින්ලු එයාලගෙ කුස පිරෙන්නෙ..සමුර්දීයෙන් පොඩි ගෙයක් හදල දීල ඒකෙලු ඉන්නෙ ගොඩක්ම දුක පසුගිය දෙසැ.මාසෙම මම බැන්කුවේ හිටියෙ නෑ..ඒ දවස් වල එයා ඇවිත් ගිහින්. රතු බිලත් අරන් සල්ලි ට්කක් බැන්දල ගිහින් .

ඒත් එයාගෙ ලයිට් කපල ගිහින්…පස්සෙ නයවෙලා ගිහින් සල්ලි බැන්දලා ..මම ඉන්නකොට ආව ..ඇත්තටම මම ගිනුමක් ඇරියෙ මෙයාට උදව් කරන්න ..වැඩ පිලිවලක් සකසන්න.ඒත් වැඩ වැඩි කමින් ඒක මග ඇරුනා.Fb එකේ කතාවක් දැක්කම මේ විස්තරේත් දාන්න හිතුනා.දැන් දුව 10වසරේ ..කවුරුත් එකතු වෙලා ඒ දරුවගේ දෑස පාදන්න වැඩ පිලිවලක් හැදුවොත් බොහොම පින්..

මෙන්න ac no එක මහජන බැන්කුව උහන..189-200320061769 ඩී.එම්.නන්දාවතී..27/27 වලගම්පුර,වෑරන්කැටගොඩ..මගෙ no 0771278137 සාගර….වලගම්පුර ජී.එස්..නෝනා..0774433086 සුරේකා..මෙයාගෙන් විස්තර අහගන්න…තෙරුවන් සරනයි…

 

ඊ-මේල් මගින් පිලිතුරු දෙන්න

ඔබගේ අදහස දක්වන්න
ඔබගේ නම