දුරකථන අංක : 0115248707 |  011 5 940 950 | 011 5 945 750 ෆැක්ස් : 0115942300

පොලීසිය ඉටුකරන්නේ අතිගරු ජනාධිපති තුමාගේ නියෝගයි.පොලිස්පති තුමාගෙන් ප්‍රකාශයක්

www.helawedarala.lk Facebook Twitter Google+ Pinterest LinkedIn

පොලිස්පති පූජිත් ජයසුංදර මහතාට බංකොළොත් දේශපාළුවන් කරන අපහසවලට එරෙහිව හෙළහඩ ජාතික ව්‍යාපාරය පැවැත්වූ මාධ්‍ය සාකච්චාව..වීඩියෝ..

www.helawedarala.lk සුරකිමු මහජන බලය Facebook Twitter Google+ Pinterest LinkedIn

පොලිස්පති තුමා කුඩාදරුවන් හා දෙමාපයියන් සදහා කල හරවත් දේශනය වීඩියෝ

Facebook Twitter Google+ Pinterest LinkedIn

පොලිස්පති තුමා

Facebook Twitter Google+ Pinterest LinkedIn

අපේ පොලිස්පති තුමා අගයමු..www.helawedarala.lk තැබූසටහන වීඩියෝ.

www.helawedarala.lk Facebook Twitter Google+ Pinterest LinkedIn

මහජන පොලිස්පති පූජිත් ජයසුංදර මහතා මධ්‍යට කල පැහැදිලි කිරීමක්..සිද්දිය පැරනි වුවද කෙතරම් පහපත් ප්‍රකාශද.www.helawedarala.lk

Facebook Twitter Google+ Pinterest LinkedIn

පොලිස්පති පූජිත ජයසුංදර මහතා වෙනුවෙන් www.helawedarala.lk වෙබ්අඩවිය තැබූසටහනයි මේ

  www.helawedarala.lk Facebook Twitter Google+ Pinterest LinkedIn

ශ්‍රී ලංකාවේ පළමු මහජන පොලිස්පති පූජිත ජයසුන්දර මහතා වෙනුවෙන් සටහනක්

Facebook Twitter Google+ Pinterest LinkedIn

පොලිස්පතිට මඩගැසීමට විරුද්ධව හෙළහඩ සංවිධානය පෙරට

www.helawedarala.lk  දේශපානයකරන හොරු කන්ඩායමක් ලංකාවේ ජනහිතකාමී බෞද්ධ පෙලිස්පති වරයාට යම් කංඩායම් උපයෝගී කරගනිමින් අපහස කිරීමට විරුද්ධව මාධ්‍ය දැනුවත්තර විරෝදතාවයක් පැවැත්වීමට හෙළහඩ ජාතික ව්‍යාපාරය තීරනය කරඅැත.ඉදිරි දින කිහිපය තුල කොළඹදී මාධ්‍ය දැනුවත්කිරීම සිදුවනු අැත.සිංහළකමට පහරගැසීමෙ කුමන්ත්‍රනයක මූලාරම්භය ලෙස කීර්තිමත් පොලිස්පති වරයාට පහරගැසීම අාරම්භකරඅැති අතර මෙය පසුපස රටට විනකල හොරු හා විදේශ බලවේගද සිටින බවයි හෙළහඩ ජාතික …

නීතියට බියවූ හොරුරැල පසුගිය සමයේ හොරකම්කල මුදල් යෙදාගනිමින් පොලිස්පතිතුමාට අපහසකරයි.

කළ හොරකම් එලිවෙන මොහොතක එ් කුනු වසාගැනීමට පැරනි රජයේ සිටි හොරු රැල ෂරීක්ෂන නිසිපරිදි ක්‍රියාත්මක වීම නැලක්වීමට බොරු මවාපාමින් තමන්ගේ හොර සට්ටම්බියන් යෙදාගනිමින් පොලිස්පති තුමාට මඩගැසීමේ කුමන්ත්‍රනයක් ක්‍රයාත්මක කර අැත. සමහර සංවිධාන අද ඊයේ හතු පිපෙන්නාක්මෙන් බිහිවූ එ්වායි.එ් සමහර පුද්ගලයන් කුඩාදරුවන් දූශනයකර දඩුවම් ලැබූවෝය.මේ මඩගැසීම් පිටුපස එ්කාබද්ධ විපක්ශද පසුගිය රජය අපහසුතාවයට පත්කල හොරකම් විශාල වශයෙන් …

බොරුහඩපටයක් යෙදාගන මධුමාදව ගම්මන්පිල පෙලිස්පති තුමාට අපහස කරති.

 දේශපාලන වාසි මුල්කරගනිමින් ශ්‍රී ලංකාවේ මහජන පොලිස්පති පූජිත ජයසුංදර මැතිදුංට මඩගැසීමේ වි්‍යාපාරයක් එ්කාබද්ධ විපක්ෂය හා උදය ගම්මන් පිල මහතාගේ පිවිතුරු හෙළඋරුමය විසින්  මගින් දියත්ෙකාට අැතිබවට තොරතුරු ලැබීඅැත.ගම්මන්පිල මහතාට විෙද්ශිකෙයකුට මුදල් වංචාකිරීම සම්භන්දෙයන් චෝදනාවක් ද අැත.එම පක්ෂයේ නියෝජ්‍ය නායක ගායක මධුමාදව අරවින්ද මහතාද කලකට පෙර අනියම් සම්භන්දයක් හසුවීෙමන් ඔහුගේ හිටපපු බිරිද වන ජනප්ප්‍රිය නිලි නිල්මිනි තෙන්නෙකා්න් …

ඔබවැනි පියෙකු ⁣යටතේ හිද දිවි පුදන්නට -දුකනැත අපට විරුවන්සේ හිදින්නට- දුන් ඔවදන් වලින් සැනසී වැඩකරන්ට -පිංවත් පොලිස්පති මැතිදුනි නැත ඔබ නය රටට “ශ්‍රීලංකා පොලිසියේ සංවේදී හදගැස්ම පොලිස්පති පූජිත් ජයසුංදර මැතිතුමා මාතර මංකෝලයේදී මියගිය පොලිස්විරුවාට ⁣ෙංගෟවුරවය පුදකිරීමට නිවසට පැමිනි අවස්ථාව

  www.helawedarala.lk Facebook Twitter Google+ Pinterest LinkedIn

හදවත ඇති මිනිසා.අනතුරට පත් තමනිළධාරීන්ට සහයදුන් මාතර තරුනයන්ට උපහාරකරන ජනහිතකාමී පොලිස්පති පූජිත් ජයසුංදර මහතා

Facebook Twitter Google+ Pinterest LinkedIn

අපෙන් එකෙකි මේ මිනිසා.පළමු මහජන පොලිස්පති පූජිත් ජයසුංදර මහතා සංගීත සංදර්ශනයකට සහභාගීවූ අවස්ථාවක්

www.helawedarala.lk Facebook Twitter Google+ Pinterest LinkedIn

ලංකාවේ පළමු මහජන පොලිස්පති

www.helawedarala.lk Facebook Twitter Google+ Pinterest LinkedIn

අපෙන් එකෙකි මේ මිනිසා

අපෙන් එකෙකි මේ මිනිසා   මා වසර 15ක් පමණ තිස්සේ මාධ්‍යවේදියෙකු ලෙස නොයෙකුත් අත්දැකීම් ලබා ඇත්තෙමි. සිය ගණනක් දේශපාලඥයින් පොලිස් නිලධාරීන් හමුදා නිලධාරීන්  හා විවිධ විද්වත් වෘත්තිකයන්ගේ සම්මුඛ සාකච්ඡා වාර්තා මාධ්‍යයට සපයා ඇත්තෙමි. කලක් මා ගුවන්විදුලියෙහි ප‍්‍රවෘත්ති අංශයේ සේවය කරන කාලය තුල නිෂ්පාදනය කල සුභාරතී වැඩසටහන හරහා බොහෝ මතයන් විද්වතුන් සම`ග සමාජගත කරන්නට උත්සාහ කලෙමි. …