දුරකථන අංක : 0115248707 |  011 5 940 950 | 011 5 945 750 ෆැක්ස් : 0115942300

අප වෙබ් අඩවිය පවත්වාගෙන යාමට අදහස් කලේ පිලිකාවෙන් අම්ලපිත්ත රෝගයෙන් මදුමේහ රෝගයෙන් ආතරයිටීස් රෝගයෙන් හෘදයාබාද වලින් පොතුකබර සුදුකබර ඇදුම පීනසය මූලග්ගින්න මහබගන්දරාව කුඩාබගන්දරාව දරු පල නොමැතිකම වැනි සුවහසක් රෝගවලින් පීඩා විදින දහස් ගණන් ශ්‍රී ලාංකිකයන් වෙත අරුම පුදුම විශ්ම කර්ම රෝග සුවකිරීමේ නිවැරදි තොරතුරු සහ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ලබාදීමේ අරමුනිනි.

වසර 40000කට ප්‍රථම සිට අපගේ මී මුතුන් මිත්තන් විසින් රැකගෙන ආ රහස් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අප රට ආක්‍රමණය කල විදේශකයෝ විනාශ කල දැමූහ. එහෙත් මේ පිං බිමෙහි එම රහස් වෛද්‍ය ක්‍රම නොනැසී නිදන්ගතව සැගව පැවතුනු බව ඔබ නොදන්නා රහසකි. අපට හමුවූ හෙල වෛද්‍ය වරයා විශ්මිත පුද්ගලයකු වේ. පිලිකාව වැනි රෝග හෙම්බිරිස්සාවක් තරම් ගනන් නොගන්නා ඔහු ප්‍රතිකාර කරනු ලබන්නේ වසර 7000කට පෙර රාවණ යුගයේ වැලලුනු හෙල වෛද්‍ය විද්‍යාෙව් පොත්පත් සහිත රන්පත්තිරු වලින් සමන්විත රහස් හෙල වෛද්‍ය ක්‍රමයකට අනුවය. එම වෛද්‍ය ක්‍රමය අනුව ඕනෑම රෝගයක් සුව කල හැකි බව වෛද්‍යවරයාගේ මතය වන අතර අපද එය අත්දැක්කෙමු. ඉහත කී ඕනෑම රෝගයක් සුව කිරීමට මේ හෙල වෛද්‍යවරයාට ඇති බව අප පවසන්නේ වගකීමෙනි.

සමාගම් සහතිකය