දුරකථන අංක : 0115248707 |  0115945750 ෆැක්ස් : 0115942300

බෝ නොවන රෝග වලින් ශ්‍රි ලාංකිකයන් බේරාගැනීමේ ව්‍යාපෘතිය

හෙළ වෙදරාළ පුද්ගලික සමාගමෙහි අනුබද්ධිත හෙළ ජන සවිය ස්වේච්ඡා සංවිධානය මගින් සිදුකෙරෙන ජාතිය බෝ නොවන රෝග වලින් බේරාගැනීමේ ව්‍යාපෘතිය පිලිබද අප මෙසේ සටහන් කරන්නෙමු.

මුලින්ම බෝ නොවන රෝග යනු මොනවාදැයි හදුනාගත යුතුය.

බෝ නොවන රෝග

  • දියවැඩියාව නොහොත් මදුමේහය
  • අිශබාගය හෙවත් ආගාධ රෝගය
  • පපුවෙ අමාරුව හෙවත් හෘදයාබාධය
  • මූලග්ගින්න හෙවත් මූලවාතය
  • වේදනාකාරී බගන්ධරාව
  • කරදරකාරී රත්තවාතය
  • ඇදුම
  • ආතරයිටීස්
  • වකුගඩු රෝග
  • ප්‍රධාන වශයෙන් පිලිකාව

වැනි භයානක සහ ජීවය අහිමි කල හැකි රෝග බෝ නොවන රෝග ලෙස නම් කල හැකි වුවද මේ වන විට ඉහත සදහන් ඇතැම් රෝග වසංගතයන් තරමටම දරුණු වී ඇත. මෙම ගැටලු වලින් ශ්‍රි ලාංකික ප්‍රජාව බේරාගැනීම සදහා ආහාර රටාව වෙනස් කිරීමත් පලිබෝදනාශකය පිලිබද දැනුවත් කිරීමත් බොහෝ වීෂ සහිත විකිරණශීලී ද්‍රව්‍යවලින් ප්‍රජාව ඈත් කොට තැබීම සදහා ග්‍රාම සේවා කොට්ටාෂයෙන් ග්‍රාම සේවා කොට්ටාෂයට ගොස් ප්‍රජාව දැනුවත් කිරීමේ මෙහෙයුමක් අප ආයතනය හා හෙළ ජන සවිය ස්වේච්ඡා සංවිධානය සමග අත්වැල් බැදගෙන ක්‍රියාත්මක කරගැනීම සදහා කටයුතු සූදානම් කරමින් සිටිති. ඉදිරියේදී හෙළ වෙදකමෙහි මහිමයෙන් මේ සියලු රෝග වලට ප්‍රතිකර්ම යෙදිය හැකි වුවත් අප ප්‍රජාව රෝගී වීමට පෙරම බේරාගැනීමේ මෙහෙයුමක් දියත්කිරීම යෝග්‍ය බව හෙළවෙදරාළ අපේ අදහසයි.

මේ රෝගයන් සදහා ප්‍රතිකර්ම වශයෙන් ඉතාමත්ම රහස් හෙළ වෛද්‍ය ක්‍රම රැසක්ම අප කරන ගවේෂණ වලදී හමුවූ අතර වාසනාවකට මෙන් මෙම සියලු රෝග සදහා ඇති ප්‍රතිකර්මක්ම පාහේ සාර්ථක ඒවා වුනි. වකුගඩු රෝගද හෘදයාබාධද අනෙකුත් රෝගද ක්ෂණයකින් සුවකල හැකි රහස් හෙළ වෛද්‍ය ක්‍රම වට්ටෝරු රාශියක් අපට හමුවී ඇති අතර ඉදිරියේදී රෝගී වූවන් සදහා එම වෛද්‍ය ක්‍රම යොදාගනිමින් ප්‍රතිකාර කිරීමටද හෙළ වෙදරාළ පුද්ගලික සමාගමත් හෙළ ජන සවිය ස්වේච්ඡා සංවිධානයත් මේවන විට සියලු කටයුතු සූදානම් කර ඇත. මේ සදහා වැඩිපුර දැනුවත් කිරීමට අවශ්‍යනම් info@helawedarala.lk විද්‍යුත් ලිපිනයට හෝ 0115248707 දුරකථන අංකයට ඇමතුමක් යොමුකර අප හා සම්බන්ධ වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. මේ සදහා ඔබ යම්කිසි පරිත්‍රාගශීලීත්වයක් දක්වන්නේනම් පහත සදහන් අපගේ හෙළ වෙදරාල පුද්ගලික සමාගමට අයත් Nation Trust බැංකුවේ ගිණුමට මුදල් පරිත්‍රාග කර දායකවීමට හැක.

ගිණුම් අංකය : 2000 2005 0904

ශාඛාව : කොල්ලුපිටිය

error: මෙය හෙළවෙදරාළ පුද්ගලික සමාගම සතු දේපලකි!!