දුරකථන අංක : 0115248707 |  011 5 940 950 | 011 5 945 750 ෆැක්ස් : 0115942300

හෙළවෙදරාළ වෙබ් අඩවියට ඔබේ උදවු අවශ්යයි.

අප වෙබ් අඩවිය හෙළවෙදකම ආරක්ෂාකර ගැනීමේ අභිලාශයෙන් ආරම්භ කළද එදිනෙදා වෙනස්වන ලෝකයට ආලපරිදි වෙනස්කම් රාශියක් සිදුකිරීමට සිදුවිය.විගස පුවත් වෙද ලිපි.වෛද්‍ය බෙහෙත් වට්ටෝරු.බෙහෙත් පැලෑටි.⁣රහස් හෙළ වෙදුන්.ගොසිප්.යන්ත්‍ර මන්ත්‍ර ලිපි හා ජෝතීර්වේදයද තවත් නොයෙක් දේද දේශමාමක කිසවෙක් වාර්තා නොකරන තොරතුරුද අප ඔබවෙත ගෙන එන අතර හෙළ වෙදහඩ වෙබ් රේඩියෝවද ආරම්භ කලෙමු.

එහෙත් පවතින තත්වය යටතේ අප සමාගමට විගස ඔබගේ දායකත්වය ඕනෑකර ඇති මොහොතයි මේ. කරුනාකර අප හා සම්භන්ද වීමට කැමති දෙස් විදෙස් හිතවතකු හිතවතියක ව්‍යාපාරික මහත්මයකු මහත්මියකු වේනම් කඩිනමින් අපහා සම්භන්ද වනු ඇතැයි හෙළවෙදරාළ පුද්ගලික සමාගම බලාපොරොත්තු වනබව මහත් ඕනෑකමින් හිතවත් ඔබවෙත දන්වමු.

අපගේ දුරකථන අංක.0115248707/ 0115945750                      ෆැක්ස් අංකය.0115942300                            ඊමේල්.info@helawedarala.lk                        

 ලිපිනය හෙළවෙදරාළ පුද්ගලික සමාගම   208/5 මිනුවන්ගොඩ පාර  බෝමුගම්මන දිවුලපිටිය

 කරුනාකර මෙය ශෙයා කිරීමට දායක වන්න

 www.helawedarala.lk

Leave a Comment

(0 Comments)

Your email address will not be published. Required fields are marked *